මේ වනවිට ගංගාවල වැලි කැණීම් ඉහළ ගොස් ඇති බැවින් ගංගා ආශ්‍රිතව නැවතත් වැලි සමීක්ෂණයක් හා ජලය ආශ්‍රිතව විද්‍යුත් සමීක්ෂණයක් සිදු කිරිමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එබැවින් ගංගාවලට සිදු විය හැකි හානිය සොයා බැලීම සඳහා මෙම සමීක්ෂණ වහාම ආරම්භ කරන්නැයි අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබේ.
කළු, මහවැලි, කැලණි, වළවේ, නිල්වලා සහ ගිං ආදි ගංගාවලින් නාගරික ජනතාව පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නා බැවින් මෙම ගංගා පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...