සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනින් ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ මෑත ඉතිහාසයේ ගොඩනැගුණු ඉතාම අසාර්ථකම පාලනය වත්මන් ආණ්ඩුව බවයි.
එහිදී ඔහු අවධාරණය කරන්නේ කෙටි කාලයක් තුළ මෙතරම් පිරිහීමකට ලක් වුණු වෙනත් ආණ්ඩුවක් නැති බවත් ආණ්ඩුව කිසිම අතකින් සාර්ථක නැති බවත් ආර්ථිකය අතින් ද නීතිමය අතින්ද ආණ්ඩුව පිරිහී අවසන් බවයි.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ වත්මන් පාලනයට එරෙහිව ජනතාව පාරට බහින්න සූදානම් වී සිටින බවත් ඒ සඳහා නායකත්වය දීමට තම පක්ෂය සුදානම් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...