දේශීය පුවත්

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී වාසුදේව නානයක්කාර හා රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරුන් අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ප්‍රශ්ණය මුල් කොටගෙන මත හුවමාරු වීමක් සිදුව තිබෙන අතර එහිදී දෙදෙනාම තම තමන්ගේ මතවල දැඩිව සිට අදහස් පළ කර තිබේ.

තමා වරාය කැබිනට් මණ්ඩල ඇමතිවරයා ලෙස උරුමය වෙනුවෙන් මෙන්ම කරුමය වෙනුවෙන් ද ආණ්ඩුව රැක ගැනීම වස් පෙනී සිටින බවත් එක වෙලාවකට උරුමය වෙනුවෙන් කතා කරන්නයි තව වෙලාවකට කරුමය උරුමය කරගන්නයි හදන සංවිධාන නැගෙනහිර ජැටිය විරෝධය පිටුපස සිටින බවත් වරාය අමාත්‍යවරයා නම් ගම් නොකියා චෝදනා කර තිබේ.

එම ප්‍රකාශයකට පිළිතුරු දෙමින් “තමා කිසි විටෙකත් කරුම රැකීමට සූදානම් නැති බව” වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More