මුදල් අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව ආනයනය දැඩි ලෙස සීමා කරන තිබුණද පසුගිය වසරේදී මෙරටට විදේශයන්ගෙන් ඩොලර් මිලියන 15000 ක භාණ්ඩ ආනයනය කර ඇති බව තහවුරු වේ.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉකුත් වසරේ අපනයන වලින් ලැබුණු ආදායම ඩොලර් මිලියන් 11000ක් බවයි.
ඒ අනුව තහවුරු වන්නේ දැඩි සීමා කිරීම් මතද පසු ගිය වසරේ ආනයන සහ අපනයන ආදයම අතර පරතරය ඩොලර් මිලියන 4000ක් පමණ වන බවයි.
කෙසේ නමුත් මුදල් අමාත්‍යංශය අපේක්ෂා කරනන ආකාරයට මේ වසරේ මැද භාගය වනවිට සංචාරක කර්මාන්තය නැගිටීමත් සමඟ විදේශ ප්‍රේශණ වල ගලා ඒම හේතුවෙන් ආනයන සහ අපනයන අතර පවතින ඩොලර් හිඟය යථා තත්ත්වයට පත්වනු ඇත.
ඒ අනුව විදේශ ප්‍රේශන ගලා එන තෙක් ඩොලර් සංචිතවලට ඇති පීඩනය ඒ ආකාරයෙන් පවතිනු ඇතැයි යන්න මුදල් අමත්‍යාංශයේ ගණන් බැලීම වී ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...