ලබන මාර්තු මස 17 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්‍ෂව රටවල් 20කට අධික සංඛ්‍යාවක් ඡන්දය භාවිත කරන බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම යෝජනාවට පක්‍ෂ බටහිර රටවලට එරෙහිව රුසියාව, චීනය, කියුබාව පාකිස්තානය, නේපාලය, බංගලිදේශය යන රටවල් පමණක් ඡන්දය භාවිත කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ජිනීවා ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර සිටින්නේ, කොටි හිතවාදීන් 25 කගේ පිරිසක් ජිනීවා පැමිණ විදේශ තානාපතිවරු සමග සාකච්ඡා පවත්වන බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...