20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් හතරදෙනා දරණ තනතුවලින් ඉවත් වන්නැයි පක්ෂ නායක රවුෆ් හකීම් විසින් දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ බරපතළ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීවරුන් 05 දෙනකු සිටින අතර එයින් 04 දෙනෙක්ම විසි වෙනි සංශෝදනයට පක්ෂ වූ අතර අදාල මන්ත්‍රීවරුන් 04 දෙනා පක්ෂ නායකවරයාගේ තීරණයට විරුද්ධ වෙමින් ඊට එරෙහිව පියවර ගැනීමට සැරසෙන බව වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...