වවුනියා දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාගේ අනුග්‍රහය යටතේ ඊයේ (04) දින පැවැත්වූ 73 වන නිදහස් සැමරුම් උත්සවයේදී වවුනියාවේ සිසුන් සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කර ඇති බව වාර්තා වේ.
සහජීවනය පිළිබඳ ආදර්ශයක් සපයමින් ද්‍රවිඩ බස කතා කරන සිසුන් සිංහල භාෂාවෙන්ද සිංහල බස කතා කරන සිසුන් දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කර ඇති අතර මෙම උත්සවයට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිළධාරීන් ද සහභාගී වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...