දේශීය පුවත්

රුසියානු මධ්‍යස්ථානයේ පණිවිඩය පහත පළවේ.

රුසියානු ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම් මේ දිනවල සිදුවෙනවා. මේ සඳහා වෙබ් අඩවිය හරහා අයදුම් කරන ආකාරය පිළිබඳ විස්තර කිරීමක් 2021 පෙබරවාරි මස 10 වෙනි බදාදා සවස 04.30 ට අපගේ ෆේස්බුක් පිටුව හරහා සජීවීව අපි ඉදිරිපත් කරනවා. ඒවාගේම ඔබට ඇති ගැටලු සඳහා පිළිතුරු ලබාදීමටත් අපි කටයුතු කරනවා.

අයදුම් පත් භාරගන්නා අවසාන දිනය පෙබරවාරි 20 වෙනි දින වන අතර ඊට පෙර සියලු අයදුම්පත් සම්පූර්ණ කර යොමු කළ යුතුයි.

ඒ නිසා අප සමග සම්බන්ධ වී ඔබට ඇති සියලු ගැටලු වලට පිළිතුරු ලබා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා.
දුරකථන ඇමතුම් : 0112-685429
e.mail: shrilanka@rs.gov.ru
FB Link: https://www.facebook.com/russiancentre.colombo/posts/3833423250012899
ස්තූතියි!

This is an invitation to all Russian Government Scholarship Applicants to join us on Facebook Live on the 10th February, 2021 (Wednesday) at 4.30 p.m. as we discuss the complete procedure of applying for scholarships.

We will be able to answer any queries that you have regarding Russian Government Scholarships during this live chat.
Please note that the deadline still remains as the 20th of February, 2021 and there will be no change. Therefore, you will not be able apply for scholarships after the aforementioned date.

Do join us for the live briefing session on the 10th February, 2021!

Telephone: 0112-685429
e.mail: shrilanka@rs.gov.ru
FB Link:https://www.facebook.com/russiancentre.colombo/posts/3833423250012899
Thank you!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More