පසුගිය පෙබරවාරි 03 වනදා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කේ. ජේකබ් මහතා සහ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අතර විශේෂ හමුවක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තාවේ. එම හමුවේදී රාවුෆ් හකීම් මහතා ශ්‍රී ලංකවේ මුස්ලිම් ජනයා මෑත කාලයේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් නියෝජ්‍යය මහ කොමසාරිස්වරයා දැනුවත් කළ බව වාර්තාවේ.
සාකච්ඡාවේදී ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා 13 වන වයවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා හරහා අර්ථවත් බලය බෙදීමක් සඳහා මැදිහත්වීම ඉන්දියාවේ දිගු කාලීන සහ ප්‍රතිපත්තිමය ස්ථාවරය බව අවධාරණය කළ බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට අවශ්‍යය කරන සියළු බලවේග ඉතා වේගයෙන් බල මුළු ගන්වමින් සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...