ජාතික ගොවිජන එකමුතුව විසින් ඉන්දියානු රජයේ අනිසි ආර්ථික හා දේශපාලන බලහත්කාරකම් මෙන්ම අඩන්තේට්ටම් වලට එරෙහිව විරෝධතා පා ගමනක් පැවැත්වීමට කටයුතු යෙදීය.
ඉන් අනතුරුව ශ්‍රී ලාංකීය – ඉන්දීය ගොවිජන සහෝදරත්වයේ විරෝධතා සංදේශය ඉන්දියානු මහකොමසාරිස්වරයාට භාර දීම සිදු විය.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...