මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගැසට් නිවේදනයක්; මුදල් අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත අවලංගු කිරීමට තමන් පියවර ගත් බවත් එයට පසුබිම් වූ කාරණා මෙම අවස්ථාවේ හෙළි කළ නොහැකි බවත් ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය සඳහන් කරන්නීය.
කෙසේ නමුත් එය පැය කිහිපයක් ඇතුලත අත්හිටුවූ නිසා කිසිවකුට ඉන් බලපෑමක් සිදු නොවූ බව සිරස රූපවාහිනිය වෙත අදහස් පල කරමින් ඇය පවසා සිටියාය.
කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශයේ ඉහළම බලධාරියා වන මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ටයිල් ආනයන තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය එම අමාත්‍යාංශයේ පහළ නිලධාරිණියක් වන ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් අහෝසි කර තිබීම විශේෂත්වයකි.
OI_23-2020-Imports-and-Exports-Control-Regulation
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...