දේශීය පුවත්

පසුගිය 2020 වසරේ කොවිඩ් වසංගත අර්බුධයේ ආරම්භයෙන් පසු මෙරටට පැමිණෙන ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ලබන පෙබරවාරි 23 වනදා ශ්‍රී ලංකාවට සැපත්වීමට නියමිත බව විදේශ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයන්ත කොළඹගේ පවසයි.

දෙරට අතර දීර්ඝ කාළයක සිට ඇති ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් “ජීව බුබුල” සංකල්පය යටතේ දින දෙකක පමණ කාළයකට මෙරටට පැමිණෙන ඔහුගේ සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට නියමිත බව විදේශ ලේකම් කොළඹගේ මහතා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More