දේශීය පුවත්

රන්ජන් රාමනායක මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය හැකිද යන්න පිළිබඳව පවත්නා නීතිමය තත්ත්වය ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා නීතිපති දප්පුල ද ලිවේරා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි යන මහත්වරුන් කැඳවා නීති උපදෙස් ලබා ගෙන තිබෙන අතර මෙම උපදෙස්වලට අමතරව ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයන් වන තවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකුගෙන්ද කතානායකවරයා මේ ගැන නීති උපදෙස් ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ මේ සියලු උපදෙස් සලකා බලා අධිකරණයට අපහාස කිරීම නිසා දැනට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳ කතානායකවරයාගේ අවසන් තීරණය ලබන 9 වනදා ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More