2019 වසර අවසානයේදී ලංකාවේ නඩු හත් ලක්ෂ හතලිස් දෙදාහක් ගොඩගැසී පැවති බවත් මේවා විසදීම වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ධාරිතාවය වැඩි කල යුතු බවත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශකර සිටී
වසර 30ක් සපිරි නීතිය සඟරාවේ දෙමළ පිටපත නිකුත් වීම වෙනුවෙන් පැවති උත්සවයකදී මෙම අදහස් පල කළ ඔහු එලෙසම අනිකුත් නීති ප්‍රතිසංස්කරණය වනවා සේම මුස්ලිම් නීතිය සශෝදනය කිරීම සදහා ද කමිටුවක් පත් කර ඇති බවත් මුස්ලිම් විවාහ නීතිය ද වෙනස් කරනු ලබන බවත් තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...