ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් වෙලඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ බඩුමිළ අඩු කිරීම දේශපාලන බොරුකායන්ගේ සටන් පාඨයක් බවත් භාණ්ඩ මිල අඩුවන්නේ නිෂ්පාදන අංශ විසින් සියලුම නිෂ්පාදනයන් ඉහල දැමීමෙන් හා ක්‍රමවත් ලෙස නිෂ්පාදන පිරිවැය අඩු කිරීමෙන් පමණක් බවයි.
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සක්විති රජකම ලැබුනත් මේ රට පාවා දෙන්නේ නැතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...