කොවිඩ් – 19 වෛරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවා ඇති දේශීය පැණිය (Syrup) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළු පාර්ලිමේන්තු රියැදුරන් පිරිසක් ද පානය කළ බවත් තමන් එය නියම මාත‍්‍රාවට භාවිත කළ බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිතර මගුල් ගෙවල් මළගෙවල්වලට යන නිසා වෛරසය පැතිරෙමෙන් ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...