දේශීය පුවත්

සිරස රූපවාහිනි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ කොරෝනා පාලනය සඳහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් සියයට සීයක් තොරතුරු නොදන්නා බවයි.

එහිදි අලුත්ගේ මහතා සඳහන් කර සිටියේ තවමත් එම එන්නතේ සමහර අදියරයන් පරීක්‍ෂණ මට්ටමේ පවතින බවයි.
“එන්නත පළවෙනි මාත්‍රාව එන්නත් කර ගත් සැනින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඉන් සති හතරකට පසු දෙවන මාත‍්‍රාවත විදගත් පසු තවත් සති තුනකින් පමණ පසුව තමඉ බලාපොරොත්තු වුණ ආරක්ෂාව ලැබෙන්නේ.නමුත් එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් නිසා එන්නත විද ගත් අයගෙන්ද20%කට කොරෝනා වෛරසය වැළඳිය හැකියි” යනුවෙන් වෛද්‍යය හරිත අලුත්ගේ මහතා අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More