සිරස රූපවාහිනියේ පැවැති “සටන” දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් සංගමයේ ශ්‍යාමල් සුවඳරත්න මහතා පවසා සිටියේ වරාය වෘත්තීය සංගම් 23ම එකාවන්ව කටයුතු කරමින් ජනාධිපතිතුමාගෙන් කොළඹ වරායේ කොටස් විකිනීමට රජය තීන්දු කර ඇති බව අවබෝධවුනු පළමු මොහොතේම ජනාධිපති තුමාගෙන් අවස්ථාව ඉල්ලා සිටියද තමන්ට එම අවස්ථාව නොලැබුනු බවයි. එහිදී ඔහු අවධාරණය කර සිටියේ වරාය සටන ජාතික ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරීමෙන් පසුව පමණක් එතුමා වරාය වෘත්තීය සමිති වලට අවස්ථාව ලබාදුන් බවයි. සටන වැඩසටහනේදී වෘත්තීය සංගම් සමඟ පැවැති සාක්ච්ඡාවේ විශේෂ අවස්ථාවන් පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...