කාති අධිකරණය පිහිටුවීමට කටයුතු කිරීම හා කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට දරන උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ එක රටක් එක නීතියක් යන සංකල්පයෙන් බැහැර වී කටයුතු කිරීමට රජය උත්සාහ දරණ බව යැයි පොදුජන පෙරමුණු පාර්ළිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පවසයි.
නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට මෙරට ඉංජිනේරුවන් ඉදිරිපත් වී සිටිය දී එය ඉන්දියාවට පැවරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ප්‍රකාශ කළ නීතිඥ දොළවත්ත මහතා, කාති අධිකරණ පිහිටුවීමෙන් එක නීතියක් යන සංකල්පය මුළුමනින්ම විනාශ වෙන බව ද සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...