මේ වන විට හොබවමින් සිටින එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික ලෙස කටයුතු කරන අතර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩළය විසින් ලබා දුන් ජාතික සංවිධායක ධූරය වෙනත් සුදුසු පාර්ශවයකට ලබා දීමට තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට ලිපියක් යොමු කරමින් නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ නවීන් දිසානායක ඇතුලු පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...