දේශීය පුවත්

ඉන්දියාවේ ජනරජ දිනය යෙදී ඇති අද (26) දින එම උත්සවය සාම්ප්‍රදායිකව පැවැත්වෙන රතු චතුරශ්‍රයේ, කොවිඩ් -1 9 හේතුවෙන් නොපැවැත්වීමට තීරණය කර තිබූ තත්වයක් තුළ එම භූමියට ට්‍රැක්ටර් පෙළපාලියකින් කඩා වැදුනු ගොවියන් සහ පොලීසිය අතර ඇතිවූ ගැටුමෙන් මේ වනවිට එක් පුද්ගලයෙකු මියගොස් තවත් විශාල ගොවීන් සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

මෙම ගොවීන් වැඩි පිරිසක් පන්ජාබ් වැසියන් වන අතර මේ වනවිට දිල්ලි අගනුවර ආරක්ෂක තත්වය ද අභියෝගයකට ලක් වී ඇතැයි වාර්තා වන අතර ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් ද අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

දැනට මාස දෙකකට ආසන්න කාළයක් තිස්සේ අදානි සමාගම ප්‍රධාන සමාගම් එරට ඉඩම් කොල්ලයකට සූදානම් වෙමින් ඉන්දියාවේ ඉඩම් නීති පවා සංශෝදනය කිරීමට උත්සාහ දරමින් ඇතැයි එරට සුලු ගොවියන් මාරාන්තික අරගලයක නිරත වෙමින් සිටින අතර ඒ හේතුවෙන් ගොවියන් 50කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වී විශාල ගොවීන් සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි ද මින් පෙර වාර්තා වි තිබුනි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.ndtv.com/india-news/farmers-clash-with-cops-in-heart-of-delhi-drive-tractors-into-red-fort-2358223#News_Trending



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More