දේශීය පුවත්

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ජනාධිපති හා ආණ්ඩුව විසින් ගන්නා වූ ගන්නා තීරණයන් සමග සියළුම ඇමතිවරුන් එකට සිටිය යුතු බවත් එසේ නොමැතිව වෙනත් අරමුණු පසුපස හඹා යාමට උත්සාහ කළොත් දවැන්ත විනාශයක් විය හැකි බවත් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,ජනාධිපතිතුමා සහ රජය තීන්දුවක් ගනී නම් ඕනෑම ඇමතිවරයෙක් ඒ තීන්දු සමග එකඟ  විය යුතු බවත් එසේ නොමැතිව වෙනත් සරුංගල පස්සේ යන්න ගියොත් මහා විනාශයක් සිදු වන බවද ඒ මහතා අවධාරණය කළේය.

මහා සංඝරත්නය විසින් ජනාධිපතිතුමා සහ ආණ්ඩුව අදටද දැනුවත් කිරීම කිසිම වරදක් නොවන නමුත් ඇතැම් තැන්වල මහා සංඝරත්නය පවා සමහර අය විසින් උසිගන්වන බවත් එයින් ප්‍රවේශම් විය යුතු බවත් ඇමැතිවරයා මාධ්‍යය හමුවේදී දැඩිව අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More