දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක්වන්නේ දැයි මාධ්‍ය විසින් කළ විමසීමේ දී එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කර සිටියේ මන්ත්‍රීවරුන් පිරිසක් මිලට ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් තම පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන කිසිවකුට හෝ සමාව නොදෙන බවත්ය.
දෙමළ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසූ ඔහු විදෙස්ගතව ජීවත් වන දෙමළ ජනතාව තවදුරටත් තමන්ට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව ද පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...