කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමාට සැලසුමක් නැත්නම් එතුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉගෙනගත යුතු බව ජාතික සංවිධාන කියයි.
අද දින (26) රාජගිරිය ජාතික සංවිධාන පොද මධ්‍යස්ථානයේ දී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කළේ මේ ආණ්ඩුව ජනතාව ජනවරම ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා නැවැත්වූ තැනින් ආරම්භ කිරීමට මිස, රනිල් වික්‍රමසිංහ මහතා නැවැත්වූ තැනින් පටන් ගැනීමට නොවන බවය.
ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කරන ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර 5කට කලක කල් දැමීම බරපතල පාවාදීමක් සහ වරදක් වන බැවින් වර්තමානයේ එම වරද නිවැරදි කළ යුතු බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...