දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කොළඹ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිම ලෙසකින් වෙනත් පාර්ශ්වයක අයිතියට නතු කිරීමට කටයුතු නොකරන බව පවසා සිටියි.

එහිදි මහින්ද රාජපක්ෂ මහතා ජාතික සම්පත් නොරටුන්ට විකිණීම පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව තමන් දැඩිව අවධාරණය කරන බවද පවසා සිටියි.

මාද්‍යවේදියා නගන ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මෙරට ජාතික සම්පත් විකුණමින් අනාගත පරම්පරාවේ උරුමය අහිමි කරන්නට කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂ සහ යහපාලන ආණ්ඩු මිස තමන්ගේ ආණ්ඩු නොවන බවද අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More