දේශීය පුවත්

මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගී වන්නේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් පමණක් බව වාර්තා වෙයි.

මේ පිළිබඳව කළ විමසුමකදී හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ තම පුතාගේ මංගල උත්සවය එදිනට යෙදී ඇති නිසා සහභාගී නොවන බවයි.

පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සිටින වේදිකාවට ගොඩ නොවීමට තමා ප්‍රතිප්තිමය තීරණයක් ගෙන තිබෙන බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

හිටපු ඇමැති එස් බී දිසානායක මහතා පැවසුයේ පක්ෂ මැයි දිනයේදී තමා වේදිකාවට ගොඩවන බවයි.

තමා ප්‍රදේශයේ ජනතාව සමඟ රැළියට සහභාගි වන බව පැවසූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ලක්ෂ්මන් යාපා මහතාගේ පුතාගේ මංගල උත්සවයට යාමට ඇති හෙයින් වේදිකාවට ගොඩ නොවන බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More