දේශීය පුවත්

කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගත් එමෙන්ම පොඩි ලැසී ද ඇල්ලීමට දායක වූ පොලිස් නිලධාරියෙකුට පොලීසියේම ඉහල නිළධාරියෙකුගෙන් සිදු වෙමින් පවතින දැඩි අසාධාරණයක් පිලිබඳව හෙලිදරව්‍වක් ” අරුණ ” පුවත්පත මගින් සිදුකොට තිබේ.

තංගල්ල සහ බෙලිඅත්ත පොලීසිවල යම් යම් නිළධාරීන් මගින් ඔහුගේ ජීවිතයට මරණ තර්ජන පවා එල්ල වී ඇති බවයි ඔහුගේ බිරිඳ පවසන්නේ.

“ජාතික පොලිස් කොමිසම” තවමත් ක්‍රියාත්මක වන වකවානුවක මෙලෙස තර්ජණය කරනු ලබන නිළධාරීන් පිලිබඳව විමර්ශණ නොකිරීම ද බළවත් ගැටලුවක් .

පොලිස් නිලධාරියා පවසන පරිදි කුඩා වැල්ල ප්‍රදේශයේ සිදුවී ඇති මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සිදුවූ සිද්ධියක් මෙයට මූළික වී තිබේ.
ඔහුගේ සහ බිරිඳගේ කතාව පහලින්



One thought on ““ජාතික පොලිස් කොමිසමේ”අවධානයටයි”

  1. ඉතා අගන හෙළිදරව්වක්, වත්මන් ජනාධිපතිතුමා යටතේ නිතිය අවනීතිය බවට පත් නොවෙයි ජනතාව තුල පවතින විස්වාසය තහවුරු කිරීම නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සියල්ලන්ගේම වගකීමකි. නව මහජන ආරක්ෂක ඇමතිතුමනි, ඔබගේ අවධානය මෙම අසාධාරණයට ලක්වූ පොලිස් නිලධාරියා වෙත යොමුවේවා.
    ජනතා අවධානයට මෙම කරුණ හෙලිකල “සිමා මාලකය” වෙත ගෞරවය පුදකරන අතර තව තවත් සමාජ අසාධාරණය පිටු දැකීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More