දේශීය පුවත්

කාති උසාවි ක්‍රමය මෙරට වසර 72ක් තිස්සේ ව්‍යවස්ථාගත කර ඇති මෙරට අධිකරණ පද්ධතිය තුල ඇති කොටසක් බවත් එය වෙනස් කරන්නේ නම් ඒ සදහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු බවත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.

කාතිවරුන් පත් කිරීමට අයදුම්ත් කැදවා ඇත්තේ අධිකරණ සේවා කොමිසන් සභාව විසින් බවත් අධිකරණ සේවා කොමිසන් සභාව යනු ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන්ම වෙනම ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් බවත් තමන් ඊට කිසිම සම්බන්ධයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.

වෙනත් ක්‍රමයක් හෝ නීතියක් එනතුරු දැනට තිබෙන අධිකරණවලට නඩුකාරවරුන් පත් කිරීම කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More