දේශීය පුවත්

කළුතර වලල්ලාවිට පැවති ගම සමඟ පිළිසඳරක් වැඩසටහන සදහා එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ කොවිඩ් – 19 වෛරසය සඳහා අනුමත කර ඇති ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) එන්නත් මුල්වටයේදී ලක්‍ෂය 06 ක තොගයක් එළඹෙන 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව යි.

මුලින්ම ලැබෙන එන්නත් තොගය පළමුවෙන්ම සෞඛ්‍ය සේවයේ සහ ආරක්ෂක අංශ වල සේවයේ නියුතු පිරිසට ලබාදෙන බව පැවසූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වෛරස ආසාදනයට වැඩි ඉඩක් ඇති පිරිසට ලබා දෙන බවද පවසා සිටියේය.

මේ අතර මෙම එන්නත් ගෙන්වාගැනීම සඳහා සකස් කර ඇති ගිවිසුමට අදාලව වැඩිදුර පැහැදිලි කිරීමක් තමන් වෙත යොමු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ඊයේ (22) දින දන්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More