ප‍්‍රධාන පුවත්

කොවිඩ් – 19 වෛරසය පාළනය සඳහා ඔක්සිජන් බහුල පිරිසිදු වාතාශ්‍රය ඉතා වැදගත් වන බව රුසියාවේ ප්‍රතිශක්තිකරණ විශේෂඥයකු වන ව්ලැඩිමීර් බොලිබොක් (Vladimir Bolibok) එරට “ස්පුට්නික් ගුවන් විදුලිය” (Sputnik Radio) හරහා රුසියාවේ ජනතාවට හෙළිදරව් කර ඇත.

කොවිඩ් – 19 වෛරසය පුද්ගලයින්ගේ ස්වසන පද්ධතියට හානි කළ ද ඔක්සිජන් බහුල පිරිසිදු වාතාශ්‍රය මගින් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන බැවින් ඕනෑම වෛරසයක ක්‍රියාකාරිත්වය දුර්වල කරන බවත් අපිරිසිදු වාතාශ්‍රය ඇති පරිසරයකදී පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය පහල යන බැවින් ඕනෑම වෛරසයක ප්‍රබලත්වය ඉහල යන බවත් ඔහු අවධාරණය කර තිබේ.

විශේෂයෙන්ම නිදන කාමරයේ වාතාශ්‍රය පිළිබඳව අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට ඔහු මඟපෙන්වා ඇත.

මේ අතර එක්සත් රාජධානි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (British Department for Health) පසුගිය නොවැම්බර් මස ප්‍රකාශ කර තිබුනේ පිරිසිදු වාතාශ්‍රය වෛරස අවදානම 70%කින් අඩු කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More