දේශීය පුවත්

එක්සත් රාජධානියේ දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය එක්සත් රාජධානියේ ලංඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය සහ මහ කොමසාරිස් කාර්යාලයේ ඉහල විධායක නිලධාරීන් සමඟ ශ්‍රී ලාංකාවෙ වත්මන් තත්ත්වය සම්බන්ධව සාකච්ඡාවක ඊයේ(22) නිරත විය.

එහිදී දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානී සමාගමට විකිනීමට සහ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදී ක්‍රියා තහවුරු වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.

එහිදී දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ නිලධාරින් විසින් ශ්‍රී ලාංකාවෙ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙතට භාර දීමට ලිපි දෙකක් භාර දී ඇති බවද වාර්තාවේ. මේ අවස්ථාවට දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ සභාපති වජිර කමල් සමරක්කොඩි මහතා එහි ලේකම් පතිරණ මහතා සහ ජගත් ගැමුණු මහතා යන අය සහභගි වූ බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More