ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් දිවයින පුවත් පතට ලිපියක් සපයන වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර ප්‍රයන්තයේ වටිනාකම අවතක්සේරු කොට එහි කොටස් වලින් 49% අධානි සමාගමේ සදාකාලික අයිතියට විකිණීම සාධාරණීකරණය කිරීමට ආණ්ඩුවේ බලධාරින් පට්ටපල් බොරු 10ක් කියන බවය. ඒ පිළිබඳව වෛද්‍යය වසන්ත බංඩාර මහතාගෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය විමසූ කළ පවසා සිටියේ වරාය අධිකාරියේ සභාපතිවරයාගේ අළුත්ම බොරුව අනුව ආණ්ඩුව බොරු 11ක් පවසන බවය. එම 11වන බොරුව ලෝකයේ ප්‍රමුඛතම වරායන් මෙහෙයුම් සිදුකරන්නේ පෞද්ගලික සමාගම් මගින් බවය.ඊට අභියෝග කරන වෛද්‍යය වසන්ත මහතා සඳහන් කරන්නේ ලෝකයේ විශාලතම වරායන් වන චීනයේ ෂැන්හයි වරාය සහ දෙවන විශාලතම වරාය වන සිංගප්පූරු වරාය 100%ක්ම රාජ්‍යය අයිතිය ඇතිව කළමනාකරණය කරන බවයි.ඒ සඳහා වරාය අධිකාරිය මෙන් රජයේ සමාගමක් පිහිටුවා ඇත.එම මෙහෙයුම් වල ලාභය ලැබෙන්නේ රජයටය.
2021 ජනවාරි 24 ඉරිදා දිවයින සංග්‍රහයේ පළවූ ලිපිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...