ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ කළුතර දිස්ත‍්‍රික් රැස්වීමක් සදහා සහභාගී වීම හේතුවෙන් කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට පත්ව ඇති බව සෞඛ්‍යය අංශ වෙතින් ලැබෙන වාර්තා පවසයි.
සෞඛ්‍යය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සිදු කරන ලද අහඹු ප‍්‍රතිදේහ පරීක්ෂණයෙන් ඇය ආසාදිත යයි හෙලිව ඇති අතර එම පරීක්ෂණයේ ප්‍රතිඵල අද දිනයේ ලැබීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...