දේශීය පුවත්

බදු සහ බඩු මිල වැඩිකිරීම නිසා ජනතාව මුහුණපා සිටින අසරණ තත්ත්වය සම්බන්ධයෙන් ආණ්‌ඩුවට විරෝධය පළ කිරීම අද (7 දා) ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිsයේ ප්‍රධාන තේමාව වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ආණ්‌ඩුව පිළිබඳව කලකිරීමෙන් සිටින විශාල පිරිසක්‌ අද ගාල්ල සමනළ ක්‍රීඩාංගණයට රැස්‌වෙන බවද හෙතෙම පැවසීය.

මේ රටේ කලාකරුවන්ට සහ ලේඛකයන්ට මෙම ආණ්‌ඩුවෙන් කිසිදු පිළිසරණක්‌ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා ලේඛකයින්ට පවා බදු පනත බලපාන බවද බදු පනතට එරෙහිව අද හෙටම විරෝධතාවක්‌ පවත්වන බව ද පැවසීය.

අද ගාල්ලේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට සහභාගි වන ලෙස ආණ්‌ඩුව නිසා අද අසරණවී සිටින ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More