සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී අති බව වාර්තාවේ.කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයක දී සෞඛ්‍යය ඇමතිනිය කොවිඩ් වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
සෞඛ්‍යය ඇමතිනිය මේවන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...