කොවිඩ් – 19 සඳහා නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධයක් පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි ද තමන් ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට හෝ නැති දුකක් අනුර කුමාර දිසානායක මහතාට ඇතිවීම මවිතයට කරුණක් බවද කොවිඩ් – 19 ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.
දේශීය දෙයක් හඳුන්වා දී ඉන් හානියක් නොවේ නම් විපක්ෂයේ සිටින සිංහ හම් පොරවාගත් හිවලුන් කෑ ගැහුවාට වැඩක් නැතැයි ද ඔහු තව දුරටත් පැවසුවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...