පසුගිය මහ මැතිරණයේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී රංජන් රාමනායක සහ මන්ත්‍රීනී ඩයනා ගමගේ ඉතා සමීප මිතුරන් දෙදෙනෙක් වන අතර දැන්ට වසර හතරක සිර දඬුවම් නියම වී සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.
ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ද ප්‍රසිද්ධියේ පවසා තිබුණේ ඩයනා ගමගේ මහත්මිය තමාට දඬුවමෙන් සමාව ලබා ගැනීම සඳහා මුල් වූ බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...