ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනවල අඩංගු විෂ රසායනික මට්ටම් සීමාව ඉක්මවා දැඩි ලෙස ඉහල යෑම පිළිබඳ දසතින් වාර්තා වෙත්දී මෙරට නිෂ්පාදිත තේ කොළවල ජාත්‍යන්තර සම්මත සීමාවට වඩා පලිබෝධ නාශකවල අඩංගු රසායන ද්‍රව්‍ය පවතින බව විගණන වාර්තාවකින් හෙළිවී තිබේ.
ජාත්‍යන්තර පිළිගත් සම්මතය අනුව MCPA වල්නාශක සීමාව 0.01 විය යුතු වුවත් මෙරට නිෂ්පාදිත තේවල එම MCPA වල්නාශක “අවශිෂ්ටයන්” සීමාව ඉක්මවා පවතින බව සොයාගෙන තිබීම හේතුවෙන් ජපානය, යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, සහ කැනඩාව යන රටවලට මෙරටින් අපනයනය කරන තේ සඳහා බරපතළ ගැටළුකාරී තත්වයක් ඇතිවී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...