අද (22) දින ජනාධිපති කාර්‍යයාලය අසල සංවිධානය කළ උද්ඝෝෂණයකදී අදහස් දක්වමින් නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ දැන් මුස්ලිම් වරුන්ටත් කාති අධිකරණය එපා වී විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් එය දැඩි ලෙස විවේචනය කරමින් ඇති බවත් එවැනි තත්වයක් මත අලුතින් කාතිවරුන් පත් කිරීම එක රටක්, එක නීතියක් යන සංකල්පයෙන් ඔබ්බට යාමක් බවත්ය.
ජනතාව පාළකයන්ට ලබා දුන් බළය තවදුරටත් රැක ගැනීමට අවශ්‍ය නම් ජනතාවගේ අදහස් වලට කන්දිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...