ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සිදු කරන ගංවතුර පාලන ව්‍යාපෘතියේ ඉදිකිරිම් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය පොම්ප කරනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නළය විතැන් කිරීම සඳහා කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්‍රදේශවලට හෙට පෙරවරු 9 සිට පැය 24 ක් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...