ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කොවිඩ්19 වෛරසය මැඩපැවැත්වීම සඳහා වූ එන්නතක් මෙරටට ගෙන්වීමට හදිසි නුමැතිය ලබා දී ඇති බව වාර්තාවේ.
මෙලෙස අනුමැතිය හිමිවී ඇත්තේ ලබාදී ඇති ‘ඇස්ට්‍රාසෙනෙකා’ නම් එන්නත ගෙන්වීම සඳහාද බවද එම වාර්තා පවසයි.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සොයාගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කරන බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...