මම හිතන් හිටියේ නෑ මේ තරම් ඉක්මනට මේ වේදිකාවට නගින්න වෙයි කියලා. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මේ බව සදහන් කලේ ඊයේ(21) කොළඹ පැවති ඉස්ලාම් අන්තවාදයට යටත් නොවෙනු! වරාය ඇතුළු ජාතික සම්පත් විකුණන් කෑම වහා නවතනු! මැයෙන් ජාතික සංවිධාන එකමුතුවේ අගනුවර කලාපයේ නියෝජිත සමුළුව අමතමිනි.
මෙම අවස්ථාවේදි ජාතික සංවිධාන එකමුතුවේ වෙබ් අඩවියක්ද එළිදක්වන ලදි. www.fnosl.org

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...