“ටෘත් විත් චමුදිත” අන්ත්‍රජාල නාලිකාව සමඟ සම්ම්මුඛ සාකච්ඡාවකට ශභාගි වෙමින් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් තමන් ඉල්ලා සිටින්නේ කොරෝනා ආසාදිතයන් නිවෙස්වලම නිරෝධායනයට ඉඩ සැලැස්වීම බවත්ය.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කොරෝනා ආසාදිත වි ඉන් සුවවීමෙන් පසු මුල් වරට මාධ්‍යට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව මෙම සාකච්ඡාවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...