ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව එහි ලේකම් කුමාරි විරසේකර මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳව පාසල්වල ඉහළ ශ්‍රේණි සඳහා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කළ බවත් ඇය ප්‍රකාශ කළා ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...