දේශීය පුවත්

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පණත යටතේ යම් බද්දක් පනවන්නේනම් වෙළඳ පණත අනුව එය මාසයක් යනතුරු සංශෝධනය කළ නොහැකි නමුත් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2020 ජුනි 26 දින පොල්තෙල් සඳහා කිලෝවකට රුපියල් 150/=ක බද්දක් පනවන අතර ඉන් සති දෙකකට පසු 2020 ජුලි 10 වන දින එයින් රුපියල් 25/=ක් අත්හැරීමට තවත් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව අනුර කුමාර දිසානායක මහතා අද (20) දින පාර්ළිමේන්තුව අමතා ප්‍රකාශ කර සිටියේය.

ඉන් නොනැවතුනු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම රුපියල් 125/= බද්ද දෙසැම්බර් මස 15 දින දක්වා වලංගු බව ප්‍රකාශ කරන ලද අතර විල්මා සමාගම දෙසැම්බර් මස 14 දින පොල්තෙල් මෙට්‍රික් ටොන් 7,000ක් වරායෙන් නිදහස් කරගෙන ඇති බවත් ඒ අනුව විල්මා සමාගම ඉපැයූ අයුතු ලාභය රුපියල් මිලියන 175ක් බවත්; පණතත් උල්ලංඝණය කරමින් මෙසේ කලේ කුමක් නිසාදැයි මුදල් අමත්‍යවරයා පාර්ළිමේන්තුවට පිළිතුරු දිය යුතු යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More