කොළඹ වරාය නැගෙනහිර ජැටිය අපිට සංවර්ධනය කිරිමට හැකියාව තිබියදිත් ඉන්දියානු අදානි සමාගමාට ලබා දිම අනුවන ක්‍රියාවක් බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා සදහන් කරයි.
ඒ බව සදහන් කරේ වරාය පර්යන්තය පුද්ගලිකරණය කිරිමට එරෙහිව වෘත්තිය සමිති නායතයින් විසින් සම සමාජ පක්ෂයේ සාමාජිකයින් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින්.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...