විදෙස් මධ්‍යය සඳහන් කරන්නේ මේ වනවිට රුසියාව විසින් කොවිඩ්19 වෛරස ආසාදිතයන් සුවපත් කිරීමට 100%ක් සාර්ථකව ප්‍රතිචාර දක්වන ඖෂධයක් නිපදවා ඇති බවයි.
රුසියානු බලධාරීන් සායනික පරීක්ෂණ වලින් පසුව ඖෂධයේ සාර්ථකත්වය තහවුරු කළ බව විදෙස් මාධ්‍ය සඳහන් පවසයි.
රුසියනු සෞඛ්‍යය අංශ විසින් මෙම ඖෂධය ‘එපිවැක්කොරොනා’ නමින් නම් කර ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ජනතාවට ලබා දෙමින් සායනික පරීක්ෂණ කර ඇති බවද තහවුරු කර තිබේ.
පෙබරවාරි මාසයේ සිට එම ඖෂධය ආසාදිතයන් සඳහා ලබාදීමට නියමිත බවද පැවසේ. මීට පෙර රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද එන්නතේ සාර්ථකත්වය 92%ක් වන අතර දැනටමත් රටවල් කිහිපයක එම එන්නත භාවිත කරමින් සිටින් බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...