දේශීය පුවත්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ලංකා බැංකුව විසින් රුපියල් බිලියන තුනක ඉක්මවූ ණය මුදලක් ආණ්ඩුවේ ප‍්‍රබල හිතවත් ව්‍යාපාරිකයෙකුගේ සමාගමකට ලබාදී ඇතැයි පවසා සිටියේය.

එහිදි අනුර කුමාර දිසානායක මහතා මෙම සමාගමට එතරම් මුදල් ප‍්‍රමාණයක් ලබා දීමට හේතුව ලෙස අයවැයෙන් දුම්වැටි මිල ඉහල යාමට නියමිත නිසා දුම්වැටි තොග රැස් කිරීම සඳහා යයි දන්වා ඇතැයිද මන්ත‍්‍රීවරයා පවසා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ණය මුදල අනුමත කර ඇතත් ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ එක් අධක්‍ෂවරයෙක් පමණක් ඊට විරෝධය පල කර ඇති බවයි.

ආණ්ඩුවේ හිතවතෙකුට තවත් බදු සහනයක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More