දේශීය පුවත්

2019 වසරේදී කොළඹ නැව් තටාකාංගණය විසින් ජපානය සඳහා නිපදවන ලද නෞකාව ජාත්‍යන්තරයේ අවධානයට ලක්විමේ ප්‍රතිඵලයක් ලෙස අන්තර් මහාද්වීපික විදුලි සන්නිවේදන සබඳතා ඇතිකිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන ප්‍රංශයේ Orange Marine සමාගම වෙනුවෙන් ගැඹුරු මුහුදේ සන්නිවේදන රැහැන් එළීම සහ අලුත්වැඩියාව මූළික අරමුණ කරගත් මීටර් 100ක් දිග අධිතාක්ෂණික නෞකාවක් නිපදවීමේ කටයුතු කොළඹ නැව් තටාකාංගණය විසින් මේවනවිට අරඹා ඇත.

නාවික සැතපුම් 14.5ක වේගයෙන් යාත්‍රා කළහැකි ටොන් 1800ක ධාරිතාවයක් ඇති පරිසර හිතකාමී මෙය ඉන්ධන මගින් මෙන්ම විදුලි බළයෙන් ද ක්‍රියාකළ හැකි දෙමුහුන් නෞකාවක් වීම විශේෂත්වයකි.

2019 වසරේදී ජපානය සඳහා නිපදවන ලද නෞකාවේ වීඩියෝව පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More