දේශීය පුවත්

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ රජය විසින් ධම්මික පැණිය ප්‍රවර්ධනය නොකළ ද කොවිඩ් 19 සඳහා ලෝකයේ ඇති එන්නත් සමග සසඳා බලද්දී  එය වඩා හොඳ බව යි.

ලෝකයේ සෑම රටකම මෙම එන්නත් ලබා ගත් ඇතැම් පිරිස්වලට ගැටළු මතු වී ඇති බවද පැවසූ ඔහු ඒ අනුව බලද්දී ධම්මික පැණිය  වඩා හොඳ බව ද ඕනෑම කෙනෙකුට පෙර සූදානම් වීමේ  ක්‍රියාමාර්ග සඳහා තම අභිමතය පරිදි ධම්මික පැණිය ගත හැකි බව ද ඔහු පැවසීය.

කෙසේ නමුත් රජය නිළ වශයෙන් එය භාවිතා කරන්නැයි මෙතෙක් කියා නැතැයි ද ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More